සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය (දෙමළ: அகில இலங்கைத் தமிழ்க் காங்கிரஸ்) යනු , ශ්‍රී ලංකාවේ පැරණිතම දෙමළ දේශපාලන පක්ෂයයි .

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය

Akila Ilankai Thamil Congress
දෙමළ නමஅகில இலங்கைத் தமிழ்க் காங்கிரஸ்
ඉංග්‍රීසි නමAll Ceylon Tamil Congress
ආරම්භකජී. ජී. පොන්නම්බලම්
ලේකම්ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්
ආරම්භයඅගෝස්තු 29, 1944 (1944-08-29)
මූලස්ථානය15 රැජින පාර, කොල්ලුපිටිය, කොළඹ 3
මතවාදයදෙමළ ජාතිකවාදය
ජාතික අනුබැඳියදෙමළ ජාතික ජනතා පෙරමුණ
මැතිවරණ ලාංඡනය
බයිසිකලය
පක්ෂ ධජය
[[{{{country_adj}}} දේශපාලනය]]
[[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]]
[[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]]