ෂින්ජොං රැජින

දේශපාලනඥවරිය (1809-1890)

ෂින්ජොං රැජින(හංගුල්: 신정왕후, හන්ජා: 神貞王后; 1809 ජනවාරි 21 - 1890 ජූනි 4) හෙවත් හ්යෝයු වැන්දඹු ‍රැජින (효유왕대비) යනුවෙන් හැඳින්වෙන්නේ ජොසොන් හි කිරුළ හිමි හ්යෝමියොං කුමරුගේ එකම පතිනිය වන අතර, ඇය ජොසොන් හි හොන්ජොං රජුගේ මෑණියන් ය. 1864-1873 අතර කාලයෙහි, ඇය විසින් ගෝජොං රජු සිංහාසනයට පත්කොට, ජොසොන් රාජ්‍යයේ නාමික රාජ්‍යාධිකාරිණිය ලෙස කටයුතු කළා ය. එහි දී සත්‍ය රාජ්‍ය බලය, ලාබාල රජුගේ පියා වූ හූංසොන් දේවොන්ගුන් සතු විය.

සින්ජොං රැජින
신정왕후
ජොසොන් හි රාජ්‍යාධිකාරී රැජින
රාජ්‍යාධිකාරීත්වය1863 - 1873
හූංසොන් මහා කුමරු සමඟ
පූර්වප්‍රාප්තිකයාසුන්වොන් ‍රැජින
අනුප්‍රාප්තිකයාමියොංසොං අධිරාජිනිය
රජජොසොන් හි ගෝජොං
ජොසොන් හි මහා වැන්දඹු රැජින
රාජ්‍ය සමය1857 - 1890
පූර්වප්‍රාප්තිකයාසුන්වොන් ‍රැජින
අනුප්‍රාප්තිකයානැත
ජොසොන් හි වැන්දඹු ‍රැජින
රාජ්‍ය සමය1834 - 1857
පූර්වප්‍රාප්තිකයාසුන්වොන් ‍රැජින
අනුප්‍රාප්තිකයාහ්යෝජොං රැජින
ජොසොන් හි කිරුළ හිමි කුමරිය
රාජ්‍ය සමය1819 - 1830
පූර්වප්‍රාප්තිකයාකිරුළ හිමි කිම් කුමරිය
අනුප්‍රාප්තිකයාකිරුළ හිමි මින් කුමරිය
උපත1809 ජනවාරි 21
ජොසොන් රාජධානිය
මරණය1890 ජූනි 4
ග්‍යොංබොක් මාලිගය, ජොසොන් රාජධානිය
භූමදානයසුර්යුං
වල්ලභයාකිරුළ හිමි හ්‍යෝමියොං කුමරු
දරුවන්ජොසොන් හි හොන්ජොං
මරණාපර නාමය
효유헌성선경정인자혜홍덕순화문광원성숙렬명수협천융목수령희강현정휘안흠륜홍경태운창복희상의모예헌돈장계지경훈철범신정왕후
වංශයපුංයං ජෝ
පියාජෝ මන්-යොං
මවඉයුන්ජින් සොං වංශයේ දොක්න් ආර්යාව

ආශ්‍රේයයන් සංස්කරණය

  • 신정왕후 (Korean බසින්). Doosan Encyclopedia.{{cite web}}: CS1 maint: unrecognized language (link)

බාහිර සබැඳි සංස්කරණය

  1. https://thetalkingcupboard.com/joseon/royal-ladies-of-joseon-dynasty/
"https://si.wikipedia.org/w/index.php?title=ෂින්ජොං_රැජින&oldid=473266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි