ශීත යනුවෙන් අදහස් කරන්නේ තාපය හෝ උණුසුම හෝ නොමැතිවීම හෙවත්, අඩු උෂ්නත්වය සහිත වීමේ තත්ත්වය හෝ එසේ බවට අනුබෝධය යි. අයිස් සහ නිල් වර්ණය වැනි බොහෝ දේ, ශීත හා බැඳෙති.

නිරපේක්ෂ ශුන්‍යය යනු එළඹිය හැකි අඩුම උෂ්නත්වය වන අතර එය, තාපගතික උෂ්නත්ව පරිමාණයක් වන කෙල්වින් පරිමාණයෙහි, 0 K ලෙසින් දැක්වන අතර, සෙල්සියස් පරිමාණයෙහි −273.15° ලෙසින් වේ. නිරපේක්ෂ ශුන්‍යය රැන්කයින් පරිමාණයෙහි (මෙයද තාපගතික උෂ්නත්ව පරිමාණයකි) 0 °R ට ද යථාතථ්‍ය වශයෙන් සමතුල්‍ය වන අතර , ෆැරන්හයිට් පරිමාණයෙහි එය අංශක −459.67 වේ.

සංගණ්‍ය ශීත තත්ත්වයන් සංස්කරණය

මෙයද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. සංරක්ෂිත පිටපත, http://www.jpl.nasa.gov/news/releases/97/coldspot.html, ප්‍රතිෂ්ඨාපනය 2009-06-05 
  2. සංරක්ෂිත පිටපත, http://www.nasa.gov/worldbook/neptune_worldbook.html, ප්‍රතිෂ්ඨාපනය 2009-06-05 
  3. සංරක්ෂිත පිටපත, http://www.nasa.gov/worldbook/uranus_worldbook.html, ප්‍රතිෂ්ඨාපනය 2009-06-05 
  4. සංරක්ෂිත පිටපත, http://www.nasa.gov/worldbook/saturn_worldbook.html, ප්‍රතිෂ්ඨාපනය 2009-06-05 
  5. සංරක්ෂිත පිටපත, http://www.nasa.gov/worldbook/mercury_worldbook.html, ප්‍රතිෂ්ඨාපනය 2009-06-05 
  6. සංරක්ෂිත පිටපත, http://www.nasa.gov/worldbook/jupiter_worldbook.html, ප්‍රතිෂ්ඨාපනය 2009-06-05 
  7. සංරක්ෂිත පිටපත, http://www.nasa.gov/worldbook/mars_worldbook.html, ප්‍රතිෂ්ඨාපනය 2009-06-05 
  8. http://earthobservatory.nasa.gov/IOTD/view.php?id=8070
  9. http://www.independent.co.uk/news/science/polar-explorers-reach-coldest-place-on-earth-433074.html
  10. Budretsky, A.B. (1984). "New absolute minimum of air temperature". Bulletin of the Soviet Antarctic Expedition (Russian බසින්). Leningrad: Gidrometeoizdat (105).{{cite journal}}: CS1 maint: unrecognized language (link)


"https://si.wikipedia.org/w/index.php?title=ශීත&oldid=593580" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි