ශ්‍රී ලංකා රන්ජන (ඉංග්‍රීසි: Sri Lanka Ranjana) යනු ශ්‍රී ලාංකික නොවන හෝ විදෙස් පුද්ගලයෙකුගේ "ප්‍රශංසනීය ස්වභාවයෙන් යුතු කීර්තිමත් සේවාව" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1]

මූලාශ්‍ර සංස්කරණය

  1. ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකා_රන්ජන&oldid=415071" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි