දඬුලේනා

(ශ්‍රී ලංකා දඩුලේනා වෙතින් යළි-යොමු කරන ලදි)

1.දඩුලේනාගේ ස්වභාවය (Ratufa macroura)

Grizzled giant squirrel
The highland subspecies
CITES අනුබද්ධය II (CITES)[2]
විද්‍යාත්මක වර්ගීකරණය edit
Unrecognized taxon (fix): Ratufa
විශේෂය: Template:Taxonomy/RatufaR. macroura
ද්වීපද නාමය
Template:Taxonomy/RatufaRatufa macroura
(Pennant, 1769)
Subspecies
  • R. m. macroura
  • R. m. dandolena
  • R. m. melanochra
Grizzled giant squirrel range
පර්යාය නාම(ය)

Ratufa macroura Phillips, 1931 subspecies sinhala
Ratufa macrurus Blyth, 1859 subspecies albipes
Sciurus ceilonensis Boddaert, 1785
Sciurus ceylonensis Erxleben, 1777
Sciurus ceylonica (Erxleben, 1777)
Sciurus macrourus Pennant, 1769
Sciurus macrourus Kelaart, 1852 variety monatnus
Sciurus macrourus (Kelaart, 1852) variety montana
Sciurus macrura Blanford, 1891
Sciurus tennentii Blyth, 1849
Sciurus zeyllanicus Day, 1693

දඩුලේනා ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ. සාමාන්‍යයෙන් වැඩුණු දඩුලේනකුගේ ශරීර ප්‍රමාණය සෙ.සෙ.මි.25-ත් 45ත් අතර වෙයි .ගැහැනු හා පිරිමි සතුන් අතර ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ප්‍රමාණයයෙන් විශාල ය. ඉංග්‍රීසි බසින් Sri Lanka giant Squirrel හදුන්වනු ලබනු අතර දමිළ බසින් பெரிய அனில் නමින්. හදුන්වනු ලබයි.ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේදී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදවු වෙයි.ගස් නැගීමට සහ ගසින් ගසට පැනීමට ශූරයෙකු වූ දඩුලේනාට මේ සදහා උදවු වන ප්‍රධානතම දෙය වන්නේ උගේ දිගු ,ශක්තිමත් වලිගයයි


2 .ජීවත්වන ප්‍රදේශ

වනාන්තර වල,තෙත් කලාපීය ප්‍රදේශවල ,වයඹ පළාතේ මොවුන් වැඩි වශයෙන් ජීවත් වෙයි. මීට අමතරව දකුණු ඉන්දියාවේ ද සුළු වශයෙන් දක්නට ලැබෙයි .


3.ආහාර වශයෙන් ගන්නා දේ

  1. පලතුරු
  2. පොල්
  3. ධාන්‍ය වර්ග
  4. ඇතැම් ගස්වල පොතු
  5. කුඩා කෘමි සතුන්

4.මතුව ඇති තර්ජන

ශ්‍රී ලංකා දඩු ලේනා

මෙම සත්ත්වයා දැනට වද වී යාමේ තර්ජනයට ලක්ව ඇත.හිතක් පපුවක් නැති දඩයක්කරුවන්ගේ හා දරුණු විලෝපිකයන්ගේ ගොදුරු බවට ද මේ අහිංසක සත්ත්වයා ගොදුරු වෙමින් ඇත.එමෙන්ම මෙම සත්ත්වයා පොල් වගාවට ද තර්ජනයක් වී ඇත.එනමුත්. ඉතා අහිංසක මේ සත්ත්වයා සුරැකීමට ක්‍රියා කිරීම අපි සැමගේම මහගු යුතුකමක් වේ .අපි ඒ සදහා හදවතින්ම එකතුවෙමු.🤝

  1. de A. Goonatilake, W.L.D.P.T.S. (2019). "Ratufa macroura". IUCN Red List of Threatened Species. 2019: e.T19381A22261644. doi:10.2305/IUCN.UK.2019-1.RLTS.T19381A22261644.en. සම්ප්‍රවේශය 12 November 2021.
  2. "Appendices | CITES". cites.org. සම්ප්‍රවේශය 2022-01-14.
"https://si.wikipedia.org/w/index.php?title=දඬුලේනා&oldid=536542" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි