ශ්‍රී ලංකා කම්කරු පක්ෂය

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන සුළු පක්ෂයකි. මෙහි ආරම්භක නායක ඒ.එස්.පී. ලියනගේය. ජනාධිපතිවරණවලදි පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඒ.එස්.පී. ලියනගේ පෙනී සිටියේය.