ශමිතා ශෙට්ටි [3]ශමිතා ශෙට්ටිඉන්දියානු බොලිවුඩ් නිළියක සහ ගෘහ නිර්මාණ ශිල්පිණියක වේ. ඇය 2000 දී බ්ලොක්බස්ටර් (විනෝදාස්වාදය) මොහබ්බාටීන් චිත්‍රපටයෙන් ඇයගේ චිත්‍රපට ජීවිතය ආරම්භ කරන ලදී.ඉෂිකාගේ නිරූපණයෙන් වසරේ ස්ටාර් ප්‍රථම දර්ශනය සඳහා අයිෆා සම්මානය හිමි විය.ඇය 2009 දී රියැලිටි වැඩසටහනක් වන බිග් බොස් හි තරඟකරුවෙකි.

ශමිතා ශෙට්ටි
2018 දී ලක්මි විලාසිතා සතියේ ශෙට්ටි.
උපත2 පෙබරවාරි 1979 (1979-02-02) (වයස 45)[1][2]
මැංගලෝර්, ඉන්දියාව
ජාතිකත්වයඉන්දීය
රැකියාවනිළියක, නිරූපිකාවක, ගෘහ නිර්මාණ ශිල්පිණියක
සක්‍රීය වසර
  • 2000 – 2011
  • 2015 - වර්තමානය
දෙමව්පියන්(s)සුරේන්ද්‍ර ශෙට්ටි (පියා)
සුනන්දා ශෙට්ටි (මව)
ඥාතීන්ශිල්පා ශෙට්ටි (සහෝදරිය)

මුල් අවධිය සංස්කරණය

ශමිතා ෂෙට්ටි උපත ලැබුවේ මැංගලෝර්හි තුලුවා බන්ට් පවුලක ය. ඇගේ පියා සුරේන්ද්‍ර සහ ඇගේ මව සුනන්දා යන දෙදෙනාම ඖෂධ කර්මාන්තයේ නිෂ්පාදකයින් ලෙස කටයුතු කලාය.ඇය නිළි ශිල්පා ශෙට්ටිගේ සහෝදරියයි.

වෘත්තිය සංස්කරණය

වෙළඳ නාම සංස්කරණය

චිත්‍රපට සංස්කරණය

වසර චිත්‍රපටය භූමිකාව වෙනත් සටහන්
2000 මොහබ්බාටීන් Ishika Dhanrajgir IIFA Award for Star Debut of the Year – Female
2002 Saathiya Special appearance in song "Chori Pe Chori"
2002 Raajjiyam Pooja Karthikeyan දෙමළ චිත්‍රපටය
2002 Mere Yaar Ki Shaadi Hai Special appearance in song "Sharara Sharara"
2003 Pilisthe Palukutha Shanti තෙළිඟු චිත්‍රපටය
2004 Agnipankh Anjana
2004 Wajahh: A Reason to Kill
2005 Fareb Ria A. Singhania
2005 Zeher Sonia Mehra
2005 Bewafaa Pallavi Arora
2006 Mohabbat Ho Gayi Hai Tumse Megha
2007 කෑෂ් Shanaya Rao
2007 Heyy Babyy Special appearance in song "Heyy Babyy"
2007 Hari Puttar: A Comedy of Terrors Special Appearance
 — Naan Aval Adhu Geetha Tamil film
Unreleased[4]
2017 Yo Ke Hua Bro Suman Rao වෙබ් කථාංග මාලාවක් (කථාංග 6)
2019 The Tenant Meera Movie

රූපවාහිනිය සංස්කරණය

සම්මාන හා නාමයෝජනා සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. "Birthday girl Shamita Shetty turns 35, parties with sis, Bipasha". India Today. 2 February 2014. සම්ප්‍රවේශය 22 May 2016.
  2. "R Madhavan, Shilpa Shetty, Karishma Tanna, Upen Patel and others attend Shamita Shetty's birthday bash". International Business Times. 4 February 2016. සම්ප්‍රවේශය 22 May 2016.
  3. "Shamita Shetty rings in her birthday in style with sister Shilpa Shetty and friends - Bollywood celebs and their birthday celebrations - The Times of India". The Times of India.
  4. https://www.behindwoods.com/tamil-movies/slideshow/13-movies-that-were-shot-but-got-shelved/naan-aval-adhu-2006.html
"https://si.wikipedia.org/w/index.php?title=ශමිතා_ශෙට්ටි&oldid=448257" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි