වෙරෝනිකා රොසාටි

පෝලන්ත නිළියක

වෙරෝනිකා ඇනා රොසාටි (උපත 1984 ජනවාරි 09) පෝලන්ත නිළියක සහ යුරෝපා සිනමා ඇකඩමියේ සාමාජිකාවකද වේ. ඇයගේ නිළි වෘත්තිය ආරම්භ වන්නේ පෝලන්ත සබන් දැන්වීමකිනි. In 2005, she starred as Dżemma in her first theatrical feature film Pitbull. A year later, she launched her international career with a small uncredited role in Inland Empire directed by David Lynch.

වෙරෝනිකා රොසාටි
වෙරෝනිකා රොසාටි in 2008
උපත
වෙරෝනිකා ඇනා රොසාටි

9 ජනවාරි 1984 (1984-01-09) (වයස 40)
වෝර්සෝ, පෝලන්තය
ජාතිකත්වයපෝලන්ත
රැකියාවනිළියක
සක්‍රීය වසර2000– වර්තමානය තෙක්
දෙමව්පියන්(s)ඩේරිස් රොසාටි
තෙරේසා රොසාටි

මුල් කාලය සංස්කරණය

උපත ලැබූවේ වෝර්සෝහිදී, පෝලන්ත-ඉතාලි ජාතික පියා වන ඩේරිස් රොසාටි දාවය.(උපත් නම ගයිටනො ඩොරිඕ රොසාටී.[1]

මූලාශ්‍ර සංස්කරණය

  1. "Klan" – Wprost.pl; 2011 (Polish)
"https://si.wikipedia.org/w/index.php?title=වෙරෝනිකා_රොසාටි&oldid=386291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි