වීනස් ඩි මෙඩිචි

ක්ලියෝමිනීස් නම් ඇතීනියානුවා විසින් නිර්මිත ප්‍රතිමාව

වීනස් ඩි මෙඩිචි හෙවත් මෙඩිචි වීනස් යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රේමයට අධිපති ග්‍රීක දෙවඟන වන ඇෆ්‍රොඩයිටි නිරූපිත 1.53 m (5 ft 0 in) උසැති හෙලනිස්තික කිරිගරුඬ ප්‍රතිමාවකි. මෙය ක්‍රි.පූ. 1වන සියවසේ බොහෝවිට ඇතැන්ස් හී නිර්මාණය වූ කිරිගරුඬ අනුපිටපතකි. එය ප්‍රැක්සිටිලියානු නිඩස් හි ඇෆ්‍රොඩයිටී ප්‍රතිමාවේ ශෛලිය අනුව යමුන් නිමවූ මුල් ග්‍රීක ලෝකඩ ප්‍රතිමාවක අනුරුවක් වන්නට ඇත.[1][2] මෙය වර්තමානයේ ඉතාලියේ ෆ්ලෝරන්ස් හී උෆිසි කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

වීනස් ඩි මෙඩිචි
වර්ෂයක්‍රි.පූ. 1වන සියවස පමණ
වර්ගයකිරිගරුඬ
පිහිටීමඋෆිසි ගැලරිය, ෆ්ලෝරන්ස්, ඉතාලිය

සටහන් සංස්කරණය

  1. Mansuelli
  2. This general theme is the subject of Francis Haskell and Nicholas Penny, Taste and the Antique: The Lure of Classical Sculpture 1500–1900 (Yale University Press) 1981.

බාහිර සබැඳි සංස්කරණය

"Italy" යනු සැකිල්ල:ඛණ්ඩාංක නොමැත සඳහා බාරගත නොහැකි ප්‍රවර්ග පරාමිතියකි.
The problem is usually caused either by a spelling mistake or by an-over-precise category.
For a full list of categories, see ප්‍රවර්ගය:වර්ගීකරණය කර නොමැති භූගෝලීය ඛණ්ඩාංක සපයා නොමැති ලිපි and its subcategories.

"https://si.wikipedia.org/w/index.php?title=වීනස්_ඩි_මෙඩිචි&oldid=501439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි