විස්වාසම් (සිංහල: විශ්වාසය) යනු 2019 වසරේ සිවා විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍ර්‍රපටයකි. අජිත් කුමාර්, නයන්තාරා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගනයෙන් දායක වී ඇත. නිල වශයෙන් මෙය ජනවාරි 10 වනදා තිරගත විය. ඩී.ඉමාන් සංගිතයෙන්ද, ටී.ජී. ත්‍යාගරාජන් හා සත්‍යජෝති ෆිල්ම්ස් ආයතනය නිෂ්පාදනයෙන්ද දායක වී ඇත.

චරිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=විස්වාසම්&oldid=430828" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි