යම් වර්ගයක අණු, වෙනත් වර්ගයක අණු අන්තර්ගත වූ අවකාශයක් පුරා ව්‍යාප්ත වීම විසරණය ලෙස හැඳින්වේ.

ජෙල් ද්‍රාවනයක් ජලයේ දියකර වූ වර්ණය විසරණය වීමට ගතවන කාලය මනින වීඩියෝවක්.
ජලයේ දම් පාට සායම් විසරණය වන 3D දර්ශණයක්.

උදාහරණයක් ලෙස ගන්ධයකින් යුත් ද්‍රව්‍යයක් කාමරයක තැබූ විට එම ගන්ධය කාමරය පුරා ඒකාකාර ව ව්‍යාප්ත වන තෙක් විසරණය වීම සිදු වේ.

විසරණය වීමේ ශීඝ‍්‍රතාව - ඝන < ද්‍රව < වායු ලෙස වැඩිවේ.

"https://si.wikipedia.org/w/index.php?title=විසරණය&oldid=348614" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි