වෛද්‍ය වින්‍ය ආරියරත්න (ඉංග්‍රීසි: Vinya Ariyaratne) යනු සර්වෝදය ස්‍රමධාන ව්‍යාපාරයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක වරයායි. සර්වෝදය සභාවේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න වින්‍යගේ පියාණන්ය.

වින්‍ය ආරියරත්න
Dr Vinya Ariyaratne
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවප්‍රධාන විධායක අධ්‍යක්ෂක සර්වෝදය ස්‍රමධාන ව්‍යාපාරය ලංකාව
ප්‍රසිද්ධව ඇත්තේවිධායක අධ්‍යක්ෂක සර්වෝදය
තනතුරවෛද්‍ය
දෙමව්පියන්(s)ඒ.ටී. ආරියරත්න
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

වින්‍ය ආරියරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු වෘර්තීයෙන් වෛද්‍ය වරයෙක් වෙයි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වින්‍ය_ආරියරත්න&oldid=601554" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි