වින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නා

වින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නා (සංකේත නාමය Sundance) යනු වීඩියෝ සාදන/සංස්කරණය කරන වැඩසටහනක් වන අතර මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් සජීව මුල් පිරීම් වලද කොටසකි. මෙය දැනට වින්ඩෝස් විස්ටා හී අඩංගු වන වින්ඩෝස් චිත්‍රපට සාදන්නා ප්‍රතිස්ථාපනය කිරීමට බලාපොරොත්තු වූවකි.

වින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නා
ගොනුව:Windows Live Movie Maker logo.png
ගොනුව:Windows Live Movie Maker.png
වින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නා
සංවර්ධක(යෝ)මයික්‍රෝසොෆ්ට්
ස්ථායි නිකුතුව
2011 (Build 15.4.3508.1109) / දෙසැම්බර් 1, 2010; වසර 13 කට පෙර (2010-12-01)
මෙහෙයුම් පද්ධතියවින්ඩෝස් විස්ටා, වින්ඩෝස් 7, වින්ඩෝස් සර්වර් 2008, වින්ඩෝස් සර්වර් 2008 R2
වර්ගයදෘශ්‍ය සංස්කරණ මෘදුකාංග
බලපත්‍රයහිමිකාර මෘදුකාංග
වෙබ් අඩවියhttp://download.live.com/moviemaker

ඉතිහාසය සංස්කරණය

අනුවාදය 2009 (තරංගය 3) සංස්කරණය

අනුවාදය 2011 (තරංගය 4) සංස්කරණය

මේවාද බලන්න සංස්කරණය

විමර්ශණ සංස්කරණය

බාහිර සැබැදි සංස්කරණය