විකිලීක්ස් යනු වෙනත් මුලාශ්‍ර වලින් ලබා ගත නොහැකි රහසිගත ලේබන නිර්නාමික මුලාශ්‍ර වලින් සපයා ගනිමින් ඒවා පල කරන සංවිධානයකි. විකිලීක්ස් වෙබ් අඩවිය 2006 වසරේ සන්ෂයින් ප්‍රෙස් ආයතනය විසින් අරඹන ලද අතර වසරක් තුල මෙම අඩවියට ඇතුලත් කරන ලද ලියවිලි ප්‍රමාණය මිලියන 1.2 ඉක්මවා ඇත.

විකීලීක්ස්
Graphic of hourglass, coloured in blue and grey; a circular map of the eastern hemisphere of the world drips from the top to bottom chamber of the hourglass
URLwikileaks.ch


wikileaks.org (originally)[Note]

Official mirrors list
වානිජ ද?නැත
අඩවියේ ප්‍රභේදයලේඛත සංරක්ෂණ
හිමිකරුද සන්ෂයින් ප්‍රෙස්
නිර්මාණය කළේජුලියන් ඇසෙන්ජ්
දියත් කළ දිනය4 ඔක්තෝබර් 2006 (2006-10-04)
ඇලෙක්සා ශ්‍රේණිය1,970 (February 2011)
වර්තමාන තත්ත්වයසක්‍රීය
Julian Assange, the main spokesperson and editor-in-chief for WikiLeaks

මෙම සංවිධානය චීන රජයට විරුද්ධ පුද්ගලයින් හා ඇමරිකාව,තායිවානය,යුරෝපය,ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන රටවල මාධ්‍යවේදීන්, ගණිතඥයින් සහ නව සමාගම් ආරම්භ කරන්නන් විසින් පිහිටවා ඇත. ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදී ජුලියන් ඇසෙන්ජ් මෙම සංවිධානයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරයි.

මෙම වෙබ් අඩවිය ලියාපදිංචි කොට තිබූ 'every DNS' සමාගම මීට සේවා සැපයීමෙන් ඉවත්වූ අතර අඩවි පරිපාලකයන් පවසනුයේ එය ඉතා ඉක්මණින් යථා තත්‍වයට පත් කරලන බවයි.

වර්තමානයේ එම අඩවියේ තොරතුරු අඩංගු mirror sites මගින් විකිලික්ස් අඩවියට ඇති වාරණයට එරෙහිව කටයුතු කෙරේ.

බාහිර සැබැදි සංස්කරණය

  • නිල වෙබ් අඩවිය (2010 දෙසැම්බර් 15 වැනිදා සිට සක්‍රීයයි)
  • ෆේස්බුක්
  • ටුවිටර්
  • IRC server: irc://sunshinepress.org:9999/ (SSL required) - "To contact WikiLeaks via IRC CHAT". Wikileaks at Facebook.
"https://si.wikipedia.org/w/index.php?title=විකීලීක්ස්&oldid=272211" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි