මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක වාෂ්පීකරණය යනු එම පදාර්ථය ද්‍රව තත්ත්‍වයේ සිට වාෂ්ප තත්ත්‍වයට පත්වන අවස්ථා විපර්යාසය යි.[1] වාෂ්පීකරණ විධි 2කි: වාෂ්පීභවනය හා නැටවීම යි. වාෂ්පීභවනය පෘෂ්ඨීය සංසිද්ධියක් වන අතර, නැටවීම තොග සංසිද්ධියකි.

මෙම සටහනෙහි අවස්ථා විපර්යාසවල නාමකරණය සඳහන් වෙයි.

සබැඳි  සංස්කරණය

  1. Britannica: Vaporization Error in webarchive template: Check |url= value. Empty.
"https://si.wikipedia.org/w/index.php?title=වාෂ්පීකරණය&oldid=426514" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි