වර්ගීකරණය (ජීව විද්‍යාව)

ජීව විද්‍යාවෙහි , වර්ගීකරණය යනු, ජීව විද්‍යාත්මක ජීවීන් සමූහයන් අතර පොදුවේ පවතින ගුණාංග මත පදනම්ව, ඒවා නම් කිරීමෙහි, අර්ථ දැක්වීමෙහි (සීමා කිරීම) සහ වර්ගීකරණය කිරීමෙහි විද්‍යාව වෙයි.