වමතින් ඕර්තඩොක්ස් නොවන දඟ පන්දු යැවීම

මඳ වේග වමතින් චයිනමන් පන්දු යැවීම ලෙසින්ද හැඳින්වෙන වමතින් ඕර්තඩොක්ස් නොවන දඟ පන්දු යැවීම යනු, ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී, වමතෙහි මැණික්කටුව භාවිතයෙන් පිට දඟ පන්දු යැවීමෙහි ආකාරයකි.

පන්දු යැවීමේ ශෛලීයයන්
වර්ග
වේග පන්දු
දඟ පන්දු
පන්දු යැවීම්
දඟ
වමතින් ඕර්තඩොක්ස් නොවන දඟ පන්දු යැවීමක පථය