වදකහ
වදකහ
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Monocots
ගෝත්‍රය: Acorales
කුලය: Acoraceae
ගණය: 'Acorus'
විශේෂය: A. calamus
ද්වීපද නාමය
Acorus calamus
L.

වෛද්‍ය භාවිතය සංස්කරණය

වදකහ මානසික වර්ධනය සිදුතරතැයි විශ්වාස කෙරෙන බැවින් කුඩා දරුවන්ට හා ලමා වියැති ශිෂ්‍යයන්ට දෙනු ලැබේ.

මෙහි රයිසෝමය ශමනක හෙවත් වේදනා නාශක ගතිගුණ ඇති බව සැලකෙන අතර අපස්මාරය සඳහා ප්‍රතිකාර කිරීමේදී භාවිතා වෙයි. අතීසාරය, උණ, වකුගඩු ආබාධ, වාතජ්වරය හෙවත් රූමැටිසියාව, සමහරක් හමේ රෝග, ආදිය සඳහාද මෙය භාවිතා වෙයි. වදකහ බොහෝ සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය යෝගයන්හී සංඝටකයක් වෙයි.

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වදකහ&oldid=274349" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි