වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය

1976 වසරෙහි මැයි 14 දිනදී, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, වඩුක්කොඩෙයි අසබඩ, පන්නකම්හිදී සම්මත කර ගන්නා ලද වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය තුලින්, එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ නායකත්වය යටතේ පැවති දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් ස්වාධීන දෙමළ ඊළමක් ස්ථාපනය කිරීමේ ඉල්ලීම ඉදිරිපත් කෙරිණි. දෙමළ ඊළමක් සඳහා එම පක්ෂයෙහි ඉල්ලීම හා සමගින් 1977 මහා මැතිවරණය තරග කල අතර දෙමළ ප්‍රදේශයන්හි විශිෂ්ට වරයක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන විපක්ෂය බවට පත්වූ අතර සුළුතර පක්ෂයක් එසේ වූ පළමුවන අවස්ථාව විය. වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පිටසනක් ලෙසින් එය හුවා දැක්වූ දෙමළ ජාතිකවාදීන්ට එය ප්‍රගාමකයක් විය. [1]

ආශ්‍රිත සංස්කරණය

  1. "පාර්ලිමෙන්ටරි ඉලෙක්ෂන් - 1977" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය මාර්තු 14, 2013.

බාහිර සබැඳි සංස්කරණය