ඛණ්ඩාංක: 6°46′59.44″N 80°47′34.30″E / 6.7831778°N 80.7928611°E / 6.7831778; 80.7928611

ශ්‍රී ලංකාවේ නුවරඑළිය හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය භූමිය තුල ලෝකාන්තය පිහිටා තිබේ. අඩි 4000ක පමණ ප්‍රපාතාකාර බෑවුමකින් සමන්විත[1] වන මෙය මෙරට ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් ලෙස සැළකේ.[2][3]

ලෝකාන්තයේ සිට දසුනක්

මීට කිලෝ මීටර 1ක් පමණ නුදුරින් අඩි 1000 ක පමණ ප්‍රපාතාකාර බෑවුමක් දැකගත හැකි වන අතර, එය පුංචි ලෝකාන්තය ලෙස හදුන්වයි. පැහැදිලි කාළගුණයක් සහිත දිනයන්හීදී, ලෝකාන්තයේ සිට කිලෝ මීටර 81 ක් දුරින් දකුණුු දිශාවෙහි පිහිටි ඉන්දියන් සාගරය දැක ගත හැකි වේ.[4]

ආශ්‍රිත සංස්කරණය

  1. "හෝර්ටන් ප්ලේන් නැෂනල් පාර්ක්". සම්ප්‍රවේශය 12 අප්‍රියෙල් 2014.
  2. "හෝර්ටන් ප්ලේන් නැෂනල් පාර්ක්". ඉන්ටර්නැෂනල් වෝටර් මැනේජ්මන්ට් ඉන්ස්ටිටියුට්. සම්ප්‍රවේශය 12 අප්‍රියෙල් 2014.
  3. "ඩච් හනිමූනර් සර්වයිව්ස් ෆෝල් ෆ්‍රොම් වර්ල්ඩ්'ස් එන්ඩ්". ද ඩේලි ටෙලිග්‍රාෆ්. 21 පෙබරවාරි 2015. සම්ප්‍රවේශය 3 April 2015.
  4. "හෝර්ටන් ප්ලේන්ස්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 12 අප්‍රියෙල් 2014.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලෝකාන්තය&oldid=336155" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි