ලිංගික ප්‍රජනනය යනු සංකීර්ණ ජීව චක්‍රයක් සහසම්බන්ධ වන ප්‍රජනන වර්ගයක් වන අතර, එහිදී වර්ණදේහ එක කට්ටලයකින් සමන්විත (ඒකගුණකය) විජන්මාණුවක් ( ශුක්‍රාණුවක් හෝ ඩිම්බ සෛලයක් වැනි) තවෙකක් සමග සම්බන්ධ වීමෙන් වර්ණදේහ කට්ටල දෙකකින් (ද්විගුණකය) සමන්විත සෛල වලින් සැදුණු ජීවියෙක් ජනනය කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලිංගික_ප්‍රජනනය&oldid=453272" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි