ලක්සම්බර්ග්
ලක්සම්බර්ග්, නිල වශයෙන් ලක්සම්බර්ග් මහා ආදිපාද දනව්ව (ලක්සම්බර්ගියානු: [Groussherzogtum Lëtzebuerg] Error: {{Lang}}: text has italic markup (help), ප්‍රංශ: Grand-Duché de Luxembourg, ජර්මන්: Großherzogtum Luxemburg) යනු, බෙල්ජියමයෙන්, ප්‍රංශයෙන්, සහ ජර්මනියෙන් දේශසීමාවූ, බටහිර යුරෝපයෙහි පිහිටි භූමියෙන් වටවූ රටකි.