ලීටි ජෝශප් "ජෝ" ඇනෝවා'යි (Leati Joseph "Joe" Anoaʻi) (උපත 1985 මැයි 25) ඇමරිකාවේ වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයෙකි එමෙන්ම හිටපු කැනේඩියානු පාපන්දු ක්‍රීඩකයෙකි. පාපන්දු ක්‍රීඩාවේදී ඔහු ඩිෆෙන්සිව් ටැකල් ස්ථානයේ ක්‍රීඩා කර ඇත. මොහු WWE ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු වන අතර එහි බාවිතා කරන නම රෝමන් රෙයින්ස් (Roman Reigns) වේ. රෙයින්ස් WWE Tag Team Champion බවටද පත් වීමට සමත් විය, ඒ ඔහුගේ සගයා වන සෙත් රෝලින්ස් සමගිනි.මොහු වර්ථමාන World Heavyweight ශූරයාය.

රෝමන් රෙයින්ස්
2014 අප්‍රියල් මාසයේදී ලබාගත් රෙයින්ස්ගේ ඡායාරූපයක්
නමලීටි ජෝශප් ඇනෝවා'යි[1]
උපතමැයි 25, 1985 (1985-05-25) (වයස 38)[1]
පෙන්සකෝලා, ෆ්ලොරිඩා, ඇ.එ.ජ.[2]
පදිංචිව සිටින නගරයටම්පා, ෆ්ලොරිඩා, ඇ.එ.ජ.
උගත් ශාස්ත්‍රාලයයජෝර්ජියා තාක්ෂණ ආයතනය
විවාහකයා(න්)ගැලීනා බෙකර් (වි. 2014)[3]
ළමයින්1
පවුලඇනෝවා'යි
වෘත්තීමය මල්ලවපොර ක්‍රියාකාරිත්වය
භාවිත නාමය(න්)ජෝ ඇනෝවා'යි[2]
රෝමන් ලීකී[2]
රෝමන් රෙයින්ස්[2]
උසඅඩි 6 අඟල් 3 (මීටර් 1.91)[4]
බරරාත්තල් 265 (කිලෝග්‍රෑම් 120)[4]
හැදීවැඩුණු නගරයපෙන්සකෝලා, ෆ්ලොරිඩා[4]
පුහුණුකරුවන්ආෆා ඇනෝවා'යි[5]
සීකා ඇනෝවා'යි[5]
ෆ්ලොරිඩා චැම්පියන්ශිප් රෙස්ලින්[2]
ආරම්භය2010[2]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 "Joe Anoai". Georgia Institute of Technology. October 9, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 28, 2014.
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 "Roman Reigns". Online World of Wrestling. සම්ප්‍රවේශය January 18, 2013.
  3. "Brock Lesnar, Dean Ambrose, Roman Reigns, John Cena". The Epoch Times. December 8, 2014. සම්ප්‍රවේශය January 25, 2015.
  4. 4.0 4.1 4.2 "Roman Reigns". WWE. සම්ප්‍රවේශය April 1, 2013.
  5. 5.0 5.1 Van Der Griend, Blaine (December 28, 2011). "Islanders put family first in wrestling business". Slam! Sports. Canadian Online Explorer. සම්ප්‍රවේශය January 5, 2012.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රෝමන්_රෙයින්ස්&oldid=365299" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි