රාධිකා ආප්තේ

නිළියක

රාධිකා ආප්තේ (උපත 1985 සැප්තැම්බර් 07) ඉන්දියානු සිනමා නිළියක සහ වේදිකා නිළියකදවේ.[1]මනඃකල්පිත චිත්‍රපටයක්වූ Vaah! Life Ho Toh Aisi! (2005)හිදී කෙටි භූමිකාවක් තුළින් ඇයගේ චිත්‍රපට ජීවිතය අරභන ලදී.

රාධිකා ආප්තේ
රාධිකා ආප්තේ - Phobia (2016 film) මධ්‍ය හමුවේදී 2016
උපත7 සැප්තැම්බර් 1985 (1985-09-07) (වයස 38)
පූනේ, මහාරාෂ්ට, ඉන්දියාව
රැකියාවනිළියක
සක්‍රීය වසර2005–වර්තමානය තෙක්
කලත්‍රයා(යන්)Benedict Taylor(musician) (වි. 2012)

චිත්‍රපට සංස්කරණය

වසර චිත්‍රපට චරිතය භාෂාව
2005 Vaah! Life Ho Toh Aisi! Anjali හින්දි
2006 Darmiyan Ekta හින්දි
2009 Antaheen Brinda බෙංගාලි
2009 Samaantar Rewa මරාති

මූලාශ්‍ර සංස්කරණය

  1. "Radhika Apte- Anurag Kashyap bonding well". The Times of India. 19 November 2013. සම්ප්‍රවේශය 6 October 2016.
"https://si.wikipedia.org/w/index.php?title=රාධිකා_ආප්තේ&oldid=464418" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි