රවීන්ද්‍ර විමලසිරි

රාජා රවීන්ද්‍ර විමලසිරි (1969 අගෝස්තු 19) යනු ක්‍රිකට් විනිසුරුවරයෙකු සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වේ. 2013 වර්ෂයේ පටන් ඔහු එක් දින ජාත්‍යන්තර තරග 6 කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 9 කට සහභාගී වී තිබේ.[1]

රවීන්ද්‍ර විමලසිරි
පුද්ගලික තොරතුරු
උපත19 අගෝස්තු 1969 (1969-08-19) (වයස 54)
කොළඹ, ශ්‍රී ලංකාව
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල එදිජා6 (2013–2015)
විනිශ්චය කල වි20ජා9 (2013–2015)
මූලාශ්‍රය: Cricinfo, 2014 31 මැයි

මූලාශ්‍ර සංස්කරණය

  1. "රවීන්ද්‍ර විමලසිරි". ESPN ක්‍රිකට්න්ෆෝ. සම්ප්‍රවේශය 31 මැයි 2014.
"https://si.wikipedia.org/w/index.php?title=රවීන්ද්‍ර_විමලසිරි&oldid=361726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි