රවන් ඇල්ල යනු ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ උඩුහාවර ග්‍රාමයේ පිහිටා තිබෙන දිය ඇල්ලකි[1]. එය වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 12 ක් පමණ දුරින් පිහිටයි. රවන් ඇල්ල, රාවණ කථා පුවත සමගද බැඳී පවතින බැව් සඳහන්ය.[1]

රවන් ඇල්ල
රවන් ඇල්ල
Map
පිහිටීමඋඩුහාවර,  ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°57′34″N 80°51′16″E / 6.95944°N 80.85444°E / 6.95944; 80.85444 (Rawan Ella)ඛණ්ඩාංක: 6°57′34″N 80°51′16″E / 6.95944°N 80.85444°E / 6.95944; 80.85444 (Rawan Ella)
සමස්ථ උසමීටර 40

රැවැන් ඇල්ල, රවැන් ඇල්ල හා රාවන ඇල්ල යන නම් වලින්ද මෙම දියඇල්ල හඳුන්වනු ලැබේ. රත්රන් වන් දිය දහර යන අරුතෙන් දිය ඇල්ල, රවන් යන නමින් ප්‍රචලිත වූ බව පැවසෙයි.[2]

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 "බෝඹුරුඇල්ල වෝටර්ෆෝල්ස් ඉන් ශ්‍රී ලංකා".
  2. සංරක්ෂිත පිටපත, http://www.silumina.lk/2011/04/03/_art.asp?fn=av11040313, ප්‍රතිෂ්ඨාපනය 2014-09-15 
"https://si.wikipedia.org/w/index.php?title=රවන්_ඇල්ල&oldid=598721" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි