රන් සම්මතය යනු මූල්‍ය ක්‍රමයක් වන අතර එහිදී සම්මත ආර්ථික විද්‍යාත්මක ගිණුම් ඒකකය වන්නේ නියත බරක් සහිත රන් වෙයි. ප්‍රභින්න රන් සම්මත කිහිපයක් පවතියි. පළමුව, රන් කාසි සම්මතය , සංසරණය වන්නාවූ රන් කාසි හා බැඳී පවතින මූල්‍ය ඒකකයක් සහිත ක්‍රමයක් වන අතර, අගයෙහි ඒකකය අර්ථදැක්වෙන්නේ සංසරණය වන්නාවූ එක් රන් කාසියකට අනුරූපව හා අව-අගයක් සහිත ලෝහයකින් තැනුනු අතිරේඛ කාසි හා සුසංයෝගයෙනි.

රන් සම්මතයක් යටතේ, කඩදාසි නෝට්ටු, පෙර-ගැලපූ ස්ථාවර රන් මාත්‍රාවන් බවට පරිවර්ත්‍ය කල හැකි වෙයි.
"https://si.wikipedia.org/w/index.php?title=රන්_සම්මතය&oldid=477622" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි