රඩෝවාන් කැරඩිච් (සර්බියානු: Радован Караџић,; උපත 19 ජූනි 1945) යනු හිටපු බොස්නියානු සර්බ් දේශපාලනඥයෙක් සහ දෝෂිත යුද්ධ අපරාධකාරයෙක් වන අතර, බොස්නියානු යුද්ධය පැවති කාලයේදී රිපුබ්ලිකා ස්ර්ස්ප්ස්කා හී ජනාධිපති ලෙසින් කටයුතු කරමින් එම ප්‍රදේශය සර්බියාව සමගින් සෘජු ලෙසින් ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු විය.[1]

1994 මාර්තුවෙහිදී කැරඩිච්
පළමුවන රිපුබ්ලිකා ස්ර්ස්ප්ස්කා ජනාධිපති
තනතුර දරමින්
7 අප්‍රේල් 1992 – 19 ජූලි 1996
පූර්වප්‍රාප්තිකයාතනතුර සංස්ථාපනය කෙරිණි
අනුප්‍රාප්තිකයාබිලනා ප්ලාෂ්සිච්
පුද්ගලික තොරතුරු
උපත19 ජුනි 1945 (1945-06-19) (වයස 78)
පැටන්ජිකා, මොන්ටිනේග්‍රෝ, යුගෝස්ලාවියා සමූහාණ්ඩුව
ජාතියසර්බ්
දේශපාලන පක්ෂයසර්බියානු ඩිමොක්‍රටික්
කලත්‍රයාලීලියානා සෙලන් කැරඩිච්
දරුවන්2
උගත් ශාස්ත්‍රාලයසාරායිවෝ විශ්වවිද්‍යාලය
කොලොම්බියා වෛද්‍ය ශාස්ත්‍රාලය
වෘත්තියමනෝචිකිත්සකයා
අත්සන

මූලාශ්‍ර සංස්කරණය

  1. ඩේලි රිපෝර්ට්: ඊස්ට් යුරප්, නිකුතු 191-210. Front Cover United States. Foreign Broadcast Informationm Service. පි. 38.
"https://si.wikipedia.org/w/index.php?title=රඩෝවාන්_කැරඩිච්&oldid=538197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි