යුරෝපියානු ක්‍රිකට් කවුන්සිලය


යුරෝපියානු ක්‍රිකට් කවුන්සිලය (ඊසීසී) යනු, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියැලෙන එංගලන්තය සහ වේල්සය දේශය හැරුණු විට අනෙකුත් යුරෝපියානු රටවල ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අභිප්‍රේක්ෂණය කරන ජාත්‍යන්තර සංවිධානයක් වෙයි.

යුරෝපියානු ක්‍රිකට් කවුන්සිලය
සංස්ථාපනය1997
මූලස්ථානයලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩනය, එක්සත් රාජධානිය
Membership
සාමාජික රටවල් 34
අයිසීසී යුරෝපියානු ප්‍රවර්ධන නිලධාරි
රිචඩ් හොල්ඩ්ස්වර්ත්
වෙබ් අඩවියicc-europe.org