යුරේනස් (පුරාණෝක්තිය)

යුරේනස් යනු, අහස මූර්තිමත් කරන ආදිකල්පික ග්‍රීක දෙවියා විය. රෝමානු පුරාණෝක්තියෙහි ඔහුගේ සමතුල්‍යය වන්නේ කයිලුස් වෙයි.

යුරේනස්
අහස සඳහා ආදිකල්පික දෙවියා
ටේරා (ග්‍රීක ගායිය) සමග ඒයෝන්-යුරේනස් මොසැයික චිත්‍රයක
වාසස්ථානඅහස
වල්ලභයාගායිය
දෙම්පියෝගායිය (හීසියඩ්) හෝ
ඊතර් සහ ගායිය හෝ
ඊතර් සහ හැමේරා හෝ
නෙක්ස්
දරුවෝටයිටන්වරු, සයික්ලෝප්ස්වරු, මීලියි, ෆියුරීස්වරු, ජිගන්ටෙස්වරු, හැකිටන්ෂයර්ස් සහ ඇෆ්‍රඩයිටී[1]
රෝමානු සමතුල්‍යයකයිලුස්


යුරේනස් ග්‍රහ ලෝකය සංස්කරණය

පුරාතන ග්‍රීකයෝ සහ රෝමානුවෝ දැන සිටියේ 'චංචල තාරකා' (ග්‍රීක: πλανήται, ප්ලැනෙටායි) පහක් පමණි: බුධ, සිකුරු, අඝහරු, බ්‍රහස්පති, සහ සෙනසුරු.

සටහන් සංස්කරණය

  1. හීසියඩ්, තියෝජිනි 188 බලන්න, නමුත් හෝමර්ගේ ඉලියඩ් (5.370), ඇෆ්‍රඩයිටී යනු සියුස් (පුරාණෝක්තිය) සහ ඩියෝනෙ ගේ දියණිය වෙයි.


"https://si.wikipedia.org/w/index.php?title=යුරේනස්_(පුරාණෝක්තිය)&oldid=358585" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි