මෝසල් සටන (අරාබි: معركة الموصل‎; මධ්‍යම කුර්දි: شەڕی مووسڵ) යනු, 2004 ජූනි මාසයෙහිදී නගරය අල්ලාගත් ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑල්) වෙතින් මෝසල් නගරය යළි-අත්පත් කර ගැනීම සඳහා, මිත්‍ර පාක්ෂික හේවාපන්න සමග ඉරාක රජයෙහි බලකායන්, කුර්දිස්තාන ප්‍රාදේශීය රජය, සහ ජාත්‍යන්තර බලකායන් විසින් දියත් කෙරුණු ඒකාබද්ධ පහරදීමකි [1][2][3].

  1. ඩන්ෆර්ඩ්, ඩැනී (15 ඔක්තොම්බර් 2016). "බැට්ල් ෆො මෝසල්: යූඑන් ප්‍රිපෙයාස් ෆො ආෆ්ටර්මැත් 'කෙයෝස්'". බීබීසී නිවුස්. http://www.bbc.com/news/world-middle-east-37643228. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ඔක්තොම්බර් 2016. 
  2. "ද කමිං බැටල් ෆො මෝසල්". ද නිව්යෝක් ටයිම්ස්. 14 ඔක්තොම්බර් 2016. https://www.nytimes.com//2016/10/15/opinion/the-coming-battle-for-mosul.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ඔක්තොම්බර් 2016. 
  3. වොන් හෙයින්, මත්තියාස් (14 ඔක්තොම්බර් 2016). "ඉන්ටර්විව්: බැට්ල් ෆො මෝසල් ලයික්ලි ටු ලීඩ් ටු පවර් ස්ට්‍රගල්". ඩොයිෂර් වෙල. http://www.dw.com/en/interview-battle-for-mosul-likely-to-lead-to-power-struggle/a-36049145. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ඔක්තොම්බර් 2016. 
"https://si.wikipedia.org/w/index.php?title=මෝසල්_සටන_(2016–17)&oldid=402941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි