මෛත්‍රීපාල සේනානායක


මෛත්‍රිපාල සේනානායක (ඉංග්‍රීසි: Maithripala Senanayake) (7 ජූලි 1916 – 12 ජූලි 1998) යනු, ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරයාද විය. ඔහු පළමුව උගෙනුම ලද්දේ අනුරාධපුරයේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ වූ අතර ඉන් පසුව යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ උගෙනුම ලබමින් දෙමළ භාෂාව පිළිබඳ හසලත්වයක් ලද අතර පසුව කොළඹ නාලන්දා විද්‍යාලයෙහි උගෙනුම ලැබීය. ඔහු ප්‍රතම බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947 මන්ත්‍රී වරයෙකි.

හිටපු කැබිනට් අමාත්‍යවරයා
Member of the ශ්‍රී ලාංකික Parliament
for අනුරාධපුර දිස්ත්‍රික්කය
පුද්ගලික තොරතුරු
උපත17 ජූලි 1916
මැදවච්චිය-
අනුරාධපුරය, බ්‍රිතාන්‍ය ලංකාව
විපත12 July 1998(1998-07-12) (වයස 82)
ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වෙනත් දේශපාලන
සබැඳියා
එක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාරංජි හැන්ඩි
උගත් ශාස්ත්‍රාලයශාන්ත ජෝසප් විද්‍යාලය, අනුරාධපුරයව/ ශාන්ත ජෝන් විද්‍යාලය යාපනය / නාලන්දා විද්‍යාලය කොළඹ
රැකියාවදේශපාලනය

ජීවන සටහන් සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

"https://si.wikipedia.org/w/index.php?title=මෛත්‍රීපාල_සේනානායක&oldid=456627" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි