මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි යාරා පාර්ක් උද්‍යානයේ පිහිටා ඇති ක්‍රීඩාංගනයකි. මෙහි හිමිකාරිත්වය දරන්නේ මෙල්බර්න් ක්‍රිකට්‌ සමාජයයි. මෙම ක්‍රීඩාංගනය ලෝකයේ දසවන විශාලතම ක්‍රීඩාංගනය සහ ලෝකයේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ද වෙයි. එමෙන්ම ලෝකයේ උසම ක්‍රීඩා ආලෝක කුළුණු ඇත්තේද මෙම ක්‍රීඩාංගනයේය. රිච්මන්ඩ් නගරය, මෙල්බර්න් නගර මධ්‍යය සහ ජොලිමන්ට් දුම්රිය නැවතුම්පොළ පිහිටා ඇත්තේද ක්‍රීඩාංගනය අසලය.

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය
ද එම්සීජී
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ 2010 ඕස්ට්‍රේලියානු පාපන්දු ලීග් අවසන් මහා තරගය පැවැත්වෙන කාලය තුළ ගුවනින් ගත් චායාරූපයක්.
පිහිටුමනැගෙනහිර මෙල්බර්න්, වික්ටෝරියා
ඛණ්ඩාංක37°49′12″S 144°59′0″E / 37.82000°S 144.98333°E / -37.82000; 144.98333ඛණ්ඩාංක: 37°49′12″S 144°59′0″E / 37.82000°S 144.98333°E / -37.82000; 144.98333
විවෘත කෙරුණේ1853
අයිතිකරුවික්ටෝරියා ආණ්ඩුව
ක්‍රියාකරුමෙල්බර්න් ක්‍රිකට් සමාජය
ඵෘෂ්ඨයතණකොළ (ඕවලාකාර)
ගොඩනැගුම් වියදමඩොලර් 150,000,000 (1992 දකුණු ක්‍රීඩාගාර යළි සංවර්ධනය) ඩොලර් 460,000,000 (2006 උතුරු ක්‍රීඩාගාර යළි සංවර්ධනය)
ධාරිතාව100,024
විධායක කාමර පෙළ109
වාර්තාගත පැමිණිම
පිටියෙහි මාන171 මී x 146 මී[1]
බදුකරුවෝ
ඕස්ට්‍රේලියා ජාතික ක්‍රිකට් කණ්ඩායම (1877–මේ දක්වා)
Victorian Bushrangers (1851–present)
Melbourne Football Club (AFL) (1858–present)
Richmond Football Club (AFL) (1965–present)
Collingwood Football Club (AFL) (1993–present)
Hawthorn Football Club (AFL) (2000–present)
Melbourne Stars (BBL) (2011–present)
Carlton Football Club (AFL) (2014–present)
Melbourne Stars (WBBL) (2015–present)

මෙය විවෘත කරන ලද්දේ 1853දී ය. මෙම ක්‍රීඩාංගනයේ 1956 ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සහ 2006 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පවත්වා තිබේ. මීට අමතරව ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි දෙකක්ද පවත්වා ඇත, ඒ 1992දී සහ 2015දී ය.


මුලාශ්‍ර සංස්කරණය

  1. "MCG Facts and Figures". Melbourne Cricket Ground. 2009. 6 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 December 2009. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)