මුද්රමණය යනු මුද්රෝණ ශිල්පය භාවිතයෙන් කලා නිර්මාණ සකස් කිරීමේ ක්රිසයාවලිය වන අතර සාමාන්යදයෙන් මෙහි දී කඩදාසි මත මුද්රිණය කිරීම සිදු කෙරේ. විශේෂයෙන් තනි මුද්රිණයක් ලබා ගන්නා අවස්ථාවන් හැරුණු විට මෙම ක්රසමය මඟින් එකම නිර්මාණයක මුද්රරණ විශාල සංඛ්යානවක් ලබා ගත හැක. මෙම එක් එක් මුද්රමණයක් කළා නිර්මාණයක් ලෙසම සැලකෙන අතර එය පිටපතක් ලෙස නොසැලකේ. ඊට හේතුව අදාල මුද්රකණය වෙනත් කළා නිර්මාණයක පිටපතක් නොවීමයි. මේ අනුව මේවා තාක්ෂණික වශයෙන් අදාල නිර්මාණයේ මුද්රනණයක් ලෙස හැඳින්වේ. නමුත් චිත්රවයක් ඇඳීම සිදු කරන විට එමඟින් තනි සුවිශේෂී කළා නිර්මාණයක් බිහි වන අතර එම වර්ගයෙන් එකක් පමණක් නිර්මාණය කළ හැකි වේ. මුද්රඟණයන් නිර්මාණ‍ය‍ කෙ‍රෙනුයේ න්යා සයක් ලෙස තාක්ෂණිකව හැඳින්වෙන එකම පෘෂ්ටයක් භාවිතයෙන් වේ. මේ ආකාරයේ න්යාරසයන් අතරට ලෝහ තහඩු (සාමාන්යඳයෙන් කැටයම් නිර්මාණය සඳහා සින්ක් ‍හෝ තඹ තහඩු භාවිතා කෙරේ), පාෂාණමය පෘෂ්ට (ලිතෝග්රැ්ෆික මුද්රකණ කටයුතු සඳහා) , ලී අච්චු (වුඩ් කට් ආකාර මුද්‍රණ සඳහා), ලිනෝලියම් (ලිනෝ කට් මුද්ර ණ සඳහා) සහ රෙදි භාවිතයෙන් නිර්මාණය කළ තිර මුද්රුණ කටයුතු සඳහා යොදා ගන්නා පෘෂ්ට යනාදිය අයත් වේ. කෙසේ නමුත් මේ හැරුණු විට තවත් විවිධාකාර මුද්රයණ න්යා ස පවතින අතර ඒවා පිළිබඳව පහත කරුණු දක්වා ඇත. තනි පෘෂ්ටයක් හෙවත් තහඩුවක් භාවිතයෙන් මුද්රතණය කරන කළා නිර්මාණයක් මුද්රරණයක් ලෙස හැඳින්වෙන අතර සාමාන්යනයෙන් වර්තමානයේ දී සීමිත මුද්රාණ සංඛ්යාණවක් නිකුත් කරනු පිණිස මෙම එක් එක් මුද්ර්ණයක් සඳහා අංකයක් ලබා දෙන අතර ඒවා තුළ අත්සනක් ද අන්තර්ගත කෙරේ. මුද්රකණයන් පොතක් ආකාරයෙන් පළ කිරීම ද කළ හැකි අතර එවැන්නක් චිත්රර නිර්මාපකයකුගේ ග්ර්න්ථයක් ලෙස හැඳින්වේ. කිසියම් තනි මුද්රි ත නිර්මාණයක් තනි තාක්ෂණික ක්රිමයක් හෝ තාක්ෂණික ක්රකම ගණනාවක සංකලනය සිදු කළ නිර්මාණයක් විය හැක.


http://en.wikipedia.org/wiki/Printmaking

"https://si.wikipedia.org/w/index.php?title=මුද්රාණය&oldid=472247" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි