තරමක් දිග සුවිශේෂී ලී වර්ගයක් භාවිතා කොට පදම් කොට සකස් කර ගන්නා සටන්වලදී භාවිතා වන සටන් ආයුධයකි.මෙයින් කරන හරඹ මුගුරු හරඹ ලෙස හැඳින්වෙයි.අංගම්පොර සටන්කලාවේ මුගුරු වර්ග කිහිපයක් ඇත.

ගොනුව:Female fighers fighting with Mugura.jpg
කෙටි මුගුරු සටනක නිරතවන අංගම් සටන් ශිල්පිනයන් දෙදෙනෙක්

බාහිර සබැඳුම් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මුගුර&oldid=312285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි