මිශ්‍ර සටන් ශිල්ප (mixed martial arts හෝ MMA) දෙමුහුන් සටන් කලා වර්ගයකි. එයට සටන් ක්ෂේත්‍ර ඕනෑම මිශ්‍රණයක් හෝ සටන් කලාවන් දෙකක් හෝ ඊට වැඩි ඕනෑම ගණනක සම්මිශ්‍රණයක් ඇතුළත් වේ. Bellator, WSOF, ONE Championship හා UFC මිශ්‍ර සටන් ශිල්ප ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන සමාගම් ය.

ක්‍රීඩකයන් (සටන් කරුවන්)
බිම් සටන් (Ground fighting) ක්‍රීඩාවේ වැදගත් කොටසක් වේ.

නීති රීති සංස්කරණය

MMA සටනක් සංවිධානය කරන අය හට එම තරගයේ නීති තීරණය කළ හැක.[1]

සටන් කලා වර්ග සංස්කරණය

වර්තමාන මිශ්‍ර සටන් ශිල්ප වර්ග 2ක් පවතී.

  1. Vale Tudo (බ්‍රසීල)
  2. Japanese Shootfighting.

ආශ්‍රිත සංස්කරණය

  1. "Mixed Martial arts Unified Rules of Conduct". නිව් ජර්සි රාජ්‍ය මලල ක්‍රීඩා පාලක මණ්ඩලය. September 5, 2002. සම්ප්‍රවේශය 2006-06-18.

බාහිර සබැදි සංස්කරණය

උතුරු ඇමරිකාව සංස්කරණය

එක්සත් ජනපදය සංස්කරණය

කැනඩාව සංස්කරණය

දකුණු ඇමරිකාව සංස්කරණය

බ්‍රසීලය සංස්කරණය

  • Meca FC
  • Storm Samurai
  • Jungle Fight
  • International Vale Tudo Championship

යුරෝපය සංස්කරණය

එක්සත් රාජධානිය සංස්කරණය

ඩෙන්මාර්කය සහ ස්වීඩනය සංස්කරණය

ස්පාඤ්ඤය සංස්කරණය

පෝලන්තය සංස්කරණය

ආසියාව සංස්කරණය

ජපානය සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මිශ්‍ර_සටන්_ශිල්ප&oldid=592967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි