මිරිස් (ඉංග්‍රීසි:  chili pepper, chile, chile pepper, chilli pepper, chilli[2]) යනු කුළුබඩු වර්ගයකි.[3]

Chili
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: ශාක
: Vascular plant
Clade: සපුෂ්ප ශාක
Clade: Eudicots
Clade: Asterids
ගෝත්‍රය: Solanales
කුලය: Solanaceae
Genus: Capsicum
L.
විශේෂය: C. annuum
ද්වීපද නාමය
Capsicum annuum
L.
පර්යාය නාම(ය)[1]
Synonymy
  • Capsicum buforumSalisb.
මිරිස් පැල

මිරිස් වර්ග කිහිපයක් වේ. එය රසකාරකයක් වශයෙන් ද භාවිතා කරනු ලබයි. මිරිස් නෙලා ගැනීමෙන් පසු වේලා ඉතා සුරක්ෂිතව ගබඩා කර අලෙවි කරයි. මිරිස් කුඩු, මිරිස් කෑලි ලෙස වෙළද පොළේ අලෙවි කරනු දැකිය හැක.

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. The Plant List, Capsicum annuum L., http://www.theplantlist.org/tpl/record/kew-2698415, ප්‍රතිෂ්ඨාපනය 2019-02-11 
  2. Dasgupta, Reshmi R (8 May 2011). "Indian chilli displacing jalapenos in global cuisine – The Economic Times". The Times Of India.
  3. "මිරිස් ප්‍රභේද". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-22.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මිරිස්&oldid=654142" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි