මායා අරුල්ප්‍රගාසම්

මතංගි "මායා" අරුල්ප්‍රගාසම් (දෙමල : மாதங்கி 'மாயா' அருள்பிரகாசம் උපත : 1975 ජුලි 18) වඩාත් ප්‍රසිද්ධව හදුන්වනු ලබන්නේ ඇගේ වේදිකා නාමය වන "මියා" (M.I.A) නමිනි. මියා යනු හිප් හොප් , ඉලෙක්ට්‍රොනිකා, ඩාන්ස් , අවන්ට් ගර්දේ ගනයේ නිර්මාණ කරන බ්‍රිතාන්‍ය ගායිකාවක් , ගීත රචිකාවක් හා ගීත ඇල්බම නිකුත් කරන්නියකි.

එම්.අයි.ඒ.
පසුබිම් තොරතුරු
වෙබ් අඩවියmiauk.com/

මැද ඇඟිල්ල දික්කිරීම සංස්කරණය

බටහිර රටවල කුණුහරපයක් සේ සැලකෙන හැසිරීමක් වන මැදැඟිල්ල ඉහලට දික්කිරීම වේදිකාවක ගී ගයද්දී ප්‍රසිද්දියේ සිදුකිරීමට අ.එ.ජ.ජාතික පාපන්දු ලීගය මායා අරුල්ප්‍රගාසම්ට විරුද්ධව ඇ;එ.ජ. ඩොලර් මිලියන 1.5ක් සහ මිලියන 15.1ක් ඉල්ලා නඩු දෙකක් පැවරීය [1].

  1. http://www.dailymail.co.uk/news/article-2583427/NFL-seeks-staggering-16-6-MILLION-damages-singer-M-I-A-raising-middle-finger-Super-Bowl-halftime-performance.html
"https://si.wikipedia.org/w/index.php?title=මායා_අරුල්ප්‍රගාසම්&oldid=471024" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි