මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය
මෙය මහින්ද රජය කාලයේ නිපද උවෙකි
මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය ( හම්බන්තොට වරාය හෝ රුහුණු මාගම්පුර වරාය ලෙසද කටවහරේ හැඳින්වේ) ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර වරාය වන අතර එය හම්බන්තොට (ඓතිහාසික මාගම් රාජධානියට අයත් වූ) ප්‍රදේශයේ පිහිටා ඇත.
මාගම්පුර වරාය | |
---|---|
පිහිටීම | |
රට | ශ්‍රී ලංකාව |
ස්ථානය | තිස්සමහාරාමය, හම්බන්තොට |
ඛණ්ඩාංක | 06°07′10″N 81°06′29″E / 6.11944°N 81.10806°Eඛණ්ඩාංක: 06°07′10″N 81°06′29″E / 6.11944°N 81.10806°E |
විස්තර | |
විවෘත කිරීම | 2010 නොවැම්බර් 18 |
සංඛ්‍යාලේඛන | |
වෙබ් අඩවිය http://www.slpa.lk/ |
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශය පිහිටා ඇති මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායෙහි ඉදිකිරීම් 2008 ජනවාරි මස තුළදී ඇරඹි අතර 2010 නොවැම්බර් මස 18 වන දින එවක ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 'කරදියවර මංගල්‍යයක්' පවත්වා විවෘත කරන ලදී. මෙම වරායේ නැංගුරම්පළවල් 3ක් ඇති අතර චීන රජයේ මූල්‍ය අනුග්‍රහය ලබාගෙන නිමවා ඇත. මෙම වරාය ලොව ප්‍රථම අභ්‍යන්තර වරාය වේ. මෙහි ප්‍රථම අදියරේ ආයෝජනය ඇ.ඩෝ. මිලියන 361 වන අතර ඉන් 85% සැපයුනේ චීනයේ එක්-ඊම් බැංකුවයි. [1]
ආශ්‍රිත සංස්කරණය
මූලාශ්‍ර සංස්කරණය
- ↑ සංරක්ෂිත පිටපත, http://www.slpa.lk/port_hambantota.asp?chk=4, ප්‍රතිෂ්ඨාපනය 2014-07-05