මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර්

දකුණු කොරියානු රුපවාහිනි කතා මාලාව

මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර් (කොරියානු별에서 온 그대; ප්‍රරෝByeoreseo on geudae; වචනාර්ථයෙන් තරු වෙතින් පැමිණි මා පෙම්බරා; චීන:来自星星的你 ; කෙමර්:សង្សារខ្ញុំជាមនុស្សភពផ្កាយ; බෙංගාලි: তারা থেকে এলে তুমি [1][2] ) යනු, ජෝසං රාජ වංශය සමයෙහිදී පෘථිවියට ගොඩ බැසි සහ, වසර 400 කට පසුව, නූතන යුගයෙහි ඉහළ පෙලෙහි නිළියක් සමගින් ආලයෙන් වෙලෙන පිටසක්වල ජීවියෙක් පිළිබඳ, දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවකි.[3] 2013 දෙසැම්බර් 18 දින සිට 2014 පෙබරවාරි 27 දක්වා බදාදා සහ බ්‍රහස්පතින්දා දින වල පැය 21:55 ට කථාංග 21 ක් ඔස්සේ එස්බීඑස් තුලින් එය විකාශය කෙරිණි;[4] නිෂ්පාදන සමාගම විසින්, කථාංග-20 කින් සමන්විත මුල් කතාමාලාව, එක් කථාංගයකින් දීර්ඝ කලේ, නරඹන්නන්ගේ දැඩි ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.[5]

මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර්
ප්‍රවර්ධන පෝස්ටරය
මෙලෙසද හැඳින්වේයූ හූ කේම් ෆ්‍රොම් ද ස්ටාර්ස්
යූ ෆ්‍රොම් අනදර් ස්ටාර්
මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර්ස්
මයි ලව් ෆ්‍රොම් අනදර් ස්ටාර්
මෑන් ෆ්‍රොම් ද ස්ටාර්ස්
මෑන් ෆ්‍රොම් අනදර් ස්ටාර්
මයි බෝයිෆ්‍රෙන්ඩ් ඊස් අ ස්පේස් ඒලියන්
ප්‍රභේදය ප්‍රේම වෘත්තාන්තය
ප්‍රහසනය
නාටකය
විද්‍යා ප්‍රබන්ධය
රචනය කලේපක් චී-උන්
අධ්‍යක්ෂණය කලේජං ටේ-යූ
රඟපෑමකිම් සූ-හ්යං
ජං ජී-හ්‍යුං
පක් හේ-චිං
යූ ඉන්-නා
ඇරඹුම් තේමාව"මයි ඩෙස්ටිනි": ලිං විසින්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන21
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)චොයි මූන්-සක්
නිෂ්පාදක(යෝ)මුන් පූ-මී
ස්ථානය(න්)කොරියාව
සිනෙමාරූපණයලී ජිල්-බොක්
ජං මිං-ග්යුන්
කැමරා සැලැස්මබහු-කැමරා සැලසුම
ධාවන කාලයවිනාඩි 70
නිෂ්පාදන සමාගමඑච්බී එන්ටර්ටේන්මන්ට්
ප්‍රචාරණය
මුල් නාලිකාවඑස්බීඑස් සහ ප්‍රාදේශීය අනුබද්ධිතයන්
රූප ආකෘතිය1080i (HDTV)
මුල් ධාවනය18 දෙසැම්බර් 2013 (2013-12-18) – 27 පෙබරවාරි 2014 (2014-02-27)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේThe Heirs
අනුගමනය වනුයේThree Days
බාහිර සබැඳි
වෙබ් අඩවිය

ජාත්‍යන්තර විකාශය සංස්කරණය

රට නාලිකාව
  බෲනයි ONE TV ASIA
  සිංගප්පූරුව ONE TV ASIA
MediaCorp Channel U
  මලයාසියාව ONE TV ASIA
8TV (Malaysia)
  ඉන්දුනීසියාව ONE TV ASIA
RCTI
  හොංකොං TVB Drama 1
  ජපානය NHK General TV
NHK World Premium
  මියන්මාරය Myanmar Television
  පිලිපීනය GMA Network
  තායිවානය China Television
  තායිලන්තය Channel 7
  වියට්නාමය HTV3
  කාම්බෝජය Hangmeas HD TV
  තමිල්නාඩු Puthuyugam TV
  ශ්‍රී ලංකාව සිරස ටීවී
  ඊශ්‍රායලය Viva Platina
  රුමේනියාව Euforia TV
  ඉරාක කුර්දිස්තානය WAAR TV HD
  එක්සත් ජනපද DramaFever
Sky Link TV
  බ්‍රසීලය Netflix
  කසක්ස්තානය NTK

ආශ්‍රිත සංස්කරණය

  1. කබීර්, රිෆාට් (2015-06-04). "බෙංගාලි සබ් ඔෆ් යූ හූ කේම් ෆ්‍රොම් ද ස්ටාර්ස්". Subscene. සම්ප්‍රවේශය 2015-09-03.
  2. ෂාර්නා, රිෆාට් (2014-10-30). "ඕල් ද මූවීස් ඔෆ් චං චී-හ්යං: සීරීස් රිවිවු ඉන් බෙංගාලි". සම්ප්‍රවේශය 2015-09-03.
  3. බේ, ජි-සූක් (17 දෙසැම්බර් 2013). "ජියානා චං පෲව්ස් ඒජිං ඊස් ගුඩ්: ඇක්ට්‍රස් ටු රිටර්න් ටු ස්මෝල් ස්ක්‍රීන් විත් කිම් සූ-හ්යං ඔන් මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර්". ද කොරියා හෙරල්ඩ්. සම්ප්‍රවේශය 2014-01-08.
  4. "මෑන් ෆ්‍රොම් ද ස්ටාර්ස් වින්ස් බිග් අටෙන්ෂන්". ද කොරියන් ටයිම්ස්. 29 දෙසැම්බර් 2013. සම්ප්‍රවේශය 2014-01-08.
  5. ලී, නාරේ (14 පෙබරවාරි 2014). "යූ හූ කේම් ෆ්‍රොම් ද ස්ටාර්ස් කන්ෆර්ම්ඩ් ෆො වන් එපිසෝඩ් එක්ස්ටෙන්ෂන්". enewsWorld. සම්ප්‍රවේශය 2014-02-19.