සැකිල්ල:Chembox Beilsteinසැකිල්ල:Chembox 3DMetසැකිල්ල:Chembox VaporPressureසැකිල්ල:Chembox DeltaHcසැකිල්ල:Chembox HeatCapacity

බෙන්සොයික් අම්ලය,  C7H6O2 (හෝ C6H5COOH), යනු අවර්ණ ස්ඵටිකමය ඝනයක් වන අතර සරල ඇරෝමැටික කාබොක්සිලික් අම්ලයකි. බෙන්සොයික් අම්ලය සොබාවයෙන් බොහෝ ශාක වල හට ගනී.[8] බොහෝ ද්විතීයික පරිවෘත්තජයවල ජෛවසංස්ලේෂණයේ දී අතරමැදියක් ලෙස ක්‍රියා කරයි. බෙන්සොයික් අම්ලවල ලවණ අහර පිරිරැක්මට යොදන අතර එය නෙක් වෙනත් කාබනික ද්‍රව්‍යයන්හි කාර්මික සංස්ලේෂණයෙහි වැදගත් පෙරයෙදුමක් වෙයි. බෙන්සොයික් අම්ලවල ලවණ හා එස්ටර බෙන්සොඒට ලෙස හඳුන්වනු ලැබෙයි.

බෙන්සොයික් අම්ලය
Skeletal formula
Skeletal formula
Ball-and-stick model
Ball-and-stick model
Names
Preferred IUPAC name
Benzoic acid[1]
Systematic IUPAC name
Benzenecarboxylic acid
වෙනත් නාම
Carboxybenzene; E210; Dracylic acid; Phenylmethanoic acid
Identifiers
CAS number 65-85-0 YesY
PubChem 243
ChemSpider 238 YesY
UNII 8SKN0B0MIM YesY
EC number 200-618-2
DrugBank
KEGG D00038
MeSH benzoic+acid
ChEBI CHEBI:30746
RTECS number DG0875000
SMILES
 
  • O=C(O)c1ccccc1
InChI
 
  • InChI=1/C7H6O2/c8-7(9)6-4-2-1-3-5-6/h1-5H,(H,8,9)
InChI key
 
  • WPYMKLBDIGXBTP-UHFFFAOYAD
2946
Properties
Molecular formula C7H6O2
Molar mass 122.12 g mol−1
Appearance Colorless crystalline solid
Odor faint, pleasant odor
Density 1.2659 g/cm3 (15 °C)
1.0749 g/cm3 (130 °C)[2]
Melting point

122 °C, 395 K, 252 °F

Boiling point

250 °C, 523 K, 482 °F

Solubility in water 1.7 g/L (0 °C)
2.7 g/L (18 °C)
3.44 g/L (25 °C)
5.51 g/L (40 °C)
21.45 g/L (75 °C)
56.31 g/L (100 °C)[2][3]
Solubility soluble in acetone, benzene, CCl4, CHCl3, alcohol, ethyl ether, hexane, phenyls, liquid ammonia, acetates
Solubility in methanol 30 g/100 g (-18 °C)
32.1 g/100 g (-13 °C)
71.5 g/100 g (23 °C)[2]
Solubility in ethanol 25.4 g/100 g (-18 °C)
47.1 g/100 g (15 °C)
52.4 g/100 g (19.2 °C)
55.9 g/100 g (23 °C)[2]
Solubility in acetone 54.2 g/100 g (20 °C)[2]
Solubility in olive oil 4.22 g/100 g (25 °C)[2]
Solubility in 1,4-Dioxane 55.3 g/100 g (25 °C)[2]
log P 1.87
Acidity (pKa) 4.202[5]
-70.28·10−6 cm3/mol
Solubility product, Ksp 1.5397 (20 °C)
1.504 (132 °C)[2]
Viscosity 1.26 mPa (130 °C)
Structure
Crystal structure Monoclinic
Molecular shape planar
1.72 D in Dioxane
Thermochemistry
Std enthalpy of
formation
ΔfHo298
-385.2 kJ/mol[2]
167.6 J/mol·K[2]
Hazards
Occupational safety and health (OHS/OSH):
Main hazards
Irritant
GHS labelling:
GHS05: Corrosiveසැකිල්ල:GHS07[6]
Danger
H318, H335[6]
P261, P280, P305+P351+P338[6]
Flash point {{{value}}}
සැකිල්ල:Chembox CalcTemperatures
Lethal dose or concentration (LD, LC):
1700 mg/kg (rat, oral)
Safety data sheet (SDS) JT Baker
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).

යොමු සංස්කරණය

  1. Nomenclature of Organic Chemistry : IUPAC Recommendations and Preferred Names 2013 (Blue Book). Cambridge: The Royal Society of Chemistry. 2014. p. 745. doi:10.1039/9781849733069-FP001. ISBN 978-0-85404-182-4.
  2. 2.00 2.01 2.02 2.03 2.04 2.05 2.06 2.07 2.08 2.09 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; chemister නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. Seidell, Atherton; Linke, William F. (1952). Solubilities of Inorganic and Organic Compounds. Van Nostrand. සම්ප්‍රවේශය 2014-05-29.
  4. 4.0 4.1 4.2 සැකිල්ල:Nist
  5. Harris, Daniel (2010). Quantitative Chemical Analysis (8 ed.). New York: W. H. Freeman and Company. pp. AP12. ISBN 9781429254366.
  6. 6.0 6.1 6.2 Sigma-Aldrich Co., Benzoic acid. Retrieved on 2014-05-23.
  7. 7.0 7.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; GESTIS නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. "Scientists uncover last steps for benzoic acid creation in plants". Purdue Agriculture News.

බාහිර දිගු සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බෙන්සොයික්_අම්ලය&oldid=421927" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි