බින්දුසාර (රා.ආ. ක්‍රි.පූ. 297 –ආ. 273) යනු ඉන්දියාවේ දෙවන මෞර්ය අධිරාජයායි. ඔහු මෙම රාජවංශයේ ආදිකර්තෘ චන්ද්‍රගුප්තගේ හා ඔහුගේ දෙවන රැජින වූ දූර්දහරාගේ පුතු වූ අතර, සුප්‍රකට පාලක අශෝකයන්ගේ පියායි. තම රාජධානිය එක ලෙස පවත්වාගෙන යාම ඔහුගේ විශේෂත්වයි.

බින්දුසාර
අමිත්‍රඝාත
බින්දුසාර
බින්දුසාරගේ මරණින් වර්ෂ කිහිපයකට පසු මෞර්ය අධිරාජ්‍යය, ක්‍රි.පූ. 269 පමණ
2වන මෞර්ය අධිරාජයා
රාජ්‍ය සමයආ. ක්‍රි.පූ. 297 – ආ. 273
අභිෂේකයක්‍රි.පූ. 297
පූර්වප්‍රාප්තිකයාචන්ද්‍රගුප්ත මෞර්ය
අනුප්‍රාප්තිකයාඅශෝක
මරණයක්‍රි.පූ. 273 ප.
වල්ලභයාසුසීමගේ මව
අශෝකගේ මව (අශෝකාවදාන අනුව සුභද්‍රාංගි)
දරුවන්
රාජවංශයමෞර්ය
පියාචන්ද්‍රගුප්ත මෞර්ය
මවදුර්ධාරා (ජෛන සම්ප්‍රදාය අනුව)
"https://si.wikipedia.org/w/index.php?title=බින්දුසාර&oldid=487443" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි