බාලා තම්පෝ (1922-2014) යනු, ශ්‍රී ලාංකික නීතිඥයෙක් සහ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙක් විය. ඔහු, ශ්‍රී ලංකාවේ ලංකා වෙ‍ළෙඳ, කාර්මිත සහ පොදු කම්කරු සංගමයේ (සීඑම්යූ) මහා ලේකම් විය. 2014, සැප්තැම්බර් 1 දිනදී ඔහු මිය ගියේය.

මුල් දිවිය සහ අධ්‍යාපනය සංස්කරණය

යාපනයේ වැදගත් පවුලකට දාව, 1922, මැයි 23 දිනදී උපන් ඔහු, ගෞරවාන්විත කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ, අළුතින් පිහිටවූ ලංකා විශ්වවිද්‍යාලයෙන් 1943දී සහ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් 1944දී බීඑස්සී උපධියක් හිමි කර ගති. පසුව කොළඹ නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරූ ඔහු, අධිනීතිඥයෙක් වී, අපරාධ නීතිය ප්‍රගුණ කළේය.[1].


ආශ්‍රිත සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=බාලා_තම්පෝ&oldid=592695" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි