බාබුෂා අධිරාජිනිය (මරණය 1330) යනු යුවාන් රාජවංශයේ නයිමාන් වල්ලභ අධිරාජිනියකි. ඇය ඛුටුඝ්ටු ඛාන්ගේ (මිංෂොං අධිරාජයා) භාර්යාව වූවා ය.

බාබුෂා අධිරාජිනිය

සටහන් සංස්කරණය

චීන රාජකීයයා
පූර්වප්‍රාප්තිකයා
බුදශිරි
යුවාන් රාජවංශයේ අධිරාජිනිය
1329–1329
අනුප්‍රාප්තික
බුදශිරි
"https://si.wikipedia.org/w/index.php?title=බාබුෂා&oldid=650977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි