බ්‍රිතාන්‍ය සිංහාසනයට උරුමක්‍රම පෙළ

බ්‍රිතාන්‍ය සිංහාසනයට උරුමක්‍රම පෙළ යනු එක්සත් රාජධානියේ සිංහසානයට උරුමකම් කීමට අයිතිවාසිකම් කිය හැකි සියළු පුද්ගලයන්ගේ අනුපිළිවෙලට වූ පෙළ වෙයි.

හැනෝවර්හී වරක-ආර්යාව සොෆියා (1630–1714)

වර්තමාන උරුමකමේ අනුපිළිවෙල සංස්කරණය