බණ්ඩාරවෙල

ශ්‍රී ලංකාවේ කඳුකර නගරයකි

බණ්ඩාරවෙල ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටා තිබේ. නගරය බදුල්ල සිට කිලෝ මීටර 28ක් දුරකිනුත්, කොළඹ සහ මහනුවර සිට පිළිවෙලින් කිලෝ මීටර 200 ක් හා 125ක් දුරිනුත් පිහිටා තිබේ. භූගෝලීය වශයෙන් බණ්ඩාරවෙල ඉහල උන්නතාංශයක පිහිටා තිබීම හේතුවෙන් වර්ෂය මුළුල්ලේම පාහේ සෞම්‍ය කාළගුණයක් පවතියි. කුඹල්වෙල අසපුව බණ්ඩාරවෙල අලංකාර ම බෞද්ධ මධ්‍යස්ථානය වේ.

බණ්ඩාරවෙල
Bandarawela
නගරය
බණ්ඩාරවෙල is located in Sri Lanka
බණ්ඩාරවෙල
බණ්ඩාරවෙල
ඛණ්ඩාංක: 6°50′0″N 80°59′0″E / 6.83333°N 80.98333°E / 6.83333; 80.98333ඛණ්ඩාංක: 6°50′0″N 80°59′0″E / 6.83333°N 80.98333°E / 6.83333; 80.98333
රටශ්‍රී ලංකාව
දිස්ත්‍රික්කයබදුල්ල දිස්ත්‍රික්කය
ජනගහණය
 • මුළු7,880
 • ඝණත්වය968/කිමී2 (2,510/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
"https://si.wikipedia.org/w/index.php?title=බණ්ඩාරවෙල&oldid=456601" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි