පියර්ස් බ්‍රොස්නන්

පියර්ස් බ්‍රොස්නන් (උපත 1953 මැයි 16) අයිරිශ් ජාතික නළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ පරිසරවේදියෙක්. අවුරුදු 16 දී පාසලින් නික්මීමෙන් පසු බ්‍රොස්නන් ලන්ඩොන් නාට්‍ය ආයතනයේ වසර 3ක් පුහුණුව ලබන ලදී. ඔහු වීදි නලුවෙකු ලෙස වෘත්තිය අරඹා Remington Steele (1982–87) යන රූපවාහිනි නාට්‍ය මාලාව තුලින් ප්‍රසිද්ධියට පත් විය.

පියර්ස් බ්‍රොස්නන්
Smiling man with short, tousled hair, wearing white shirt open at collar, and black jacket.
බ්‍රොස්නන් ,කෑනිස් හිදි, 2002
උපත
පියර්ස් බ්‍රෑන්ඩොන් බ්‍රොස්නන්

16 මැයි 1953 (1953-05-16) (වයස 70)
රැකියාවනළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක්, පරිසරවේදියෙක්
සක්‍රීය වසර1977–වර්තමානය[1]
උපන් නගරයනවාන්, කන්ට්‍රි මිත්, අයර්ලන්තය
කලත්‍රයා(යන්)කසෑන්ඩ්‍රා හෑරිස්
(1980–1991; මියගොස්)
කීලි ශ්ය්න් ස්මිත්
(2001–වර්තමානය)
දරුවන්5

Remington Steele ට පසු The Fourth Protocol සහ Mrs.Doubtfire යන චිත්‍රපටවල ඔහු පෙනී සිටියේය. 1995 දී ඔහු, රහස් පරීක්ශක ජේම්ස් බොන්ඩ් චරිතයට පන පෙවූ පස් වන නළුවා බවට පත් විය. 1995 සහ 2005 අතර කාලය තුල ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 4 කට ඔහු විසින් පන පොවන ලදී. 2004 දි නිකුත් වු ජේම්ස් බොන්ඩ් video game, Everything or Nothing සඳහා ඔහු හඬ කැවීමෙන් සම්බන්ධ විය. මෙම කාලය අතරතුර දී Dante's Peak සහ නැවත නිෂ්පාදනයක් වු The Thomas Crown Affair යන චිත්‍රපටවල ද ප්‍රධාන චරිතවලට පන පොවන ලදී. බොන්ඩ් චරිතයට සමුදීමෙන් පසු ඔහු අති සාර්ථකත්වයට පත් වූ The Matador (2005 Golden Globe සම්මානයට යෝජිත), Mamma Mia!(2008 ජාතික චිත්‍රපට සම්මානලාභි), සහ The Ghost Writer (2010) යන චිත්‍රපට වල ප්‍රධාන චරිත සඳහා සහභාගී විය.

1996 දි Beau St. Clair සමග එක්ව Irish DreamTime නම් ලොස් ඇන්ජලීස් පාදක කර ගත් නිෂ්පාදන සමාගමක් ඔහු විසින් පිහිටුවන ලදී. පසු කාලයේ දී ඔහුගේ සත්කාරක සහ පරිසර හිතකාමි ක්‍රියාවන් සඳහා ඔහු ප්‍රසිද්ධියට පත් විය.

ඔහු 1980 සිට 1991 දක්වා කසෑන්ඩ්‍රා හෑරිස් නම් ඔස්ට්‍රෙලියානු නිලිය සමග විවාහ වී සිටි අතර 2001 දි අමෙරිකානු මාධ්‍යවේදිනියක් වු කීලි ශ්ය්න් ස්මිත් සමග විවාහ වන ලදී. 2004 වර්ෂයේ දී ඔහු අමෙරිකානු පුරවැසියෙක් බවට පත් විය.

චිත්‍රපට සංස්කරණය

වර්ෂය චිත්‍රපටය චරිතය අමතර තොරතුරු
1979 Murphy's Stroke Edward O'Grady රූපවාහිනී චිත්‍රපටයක්
1980 The Long Good Friday 1st Irishman
1980 The Carpathian Eagle - Hammer House of Horror The Last Victim රූපවාහිනී කතා මාලාවක්
1980 The Mirror Crack'd Actor playing "Jamie"
1981 Manions of America Rory O'Manion රූපවාහිනී කෙටි කතා මාලාවක්
1982–1987 Remington Steele Remington Steele රූපවාහිනී කතා මාලාවක්
1986 Nomads Jean Charles Pommier
1987 Taffin Mark Taffin
1987 The Fourth Protocol Valeri Petrofsky/James Edward Ross
1988 The Deceivers William Savage
1988 Noble House Ian Dunross රූපවාහිනී කෙටි කතා මාලාවක්
1989 Around the World in 80 Days Phileas Fogg රූපවාහිනී කෙටි කතා මාලාවක්
1989 The Heist Neil Skinner රූපවාහිනී චිත්‍රපටයක්
1990 Mister Johnson Harry Rudbeck
1991 Murder 101 Charles Lattimore රූපවාහිනී චිත්‍රපටයක්
1991 Victim of Love (aka Raw Heat) Paul Tomlinson රූපවාහිනී චිත්‍රපටයක්
1992 The Lawnmower Man Dr. Lawrence Angelo
1992 Live Wire Danny O'Neill
1993 Mrs. Doubtfire Stuart "Stu" Dunmire
1993 Death Train Michael "Mike" Graham රූපවාහිනී චිත්‍රපටයක්
1993 Entangled Garavan
1993 The Broken Chain Sir William Johnson රූපවාහිනී චිත්‍රපටයක්
1994 Love Affair Ken Allen
1994 Don't Talk to Strangers Douglas Patrick Brody රූපවාහිනී චිත්‍රපටයක්
1995 Night Watch Michael 'Mike' Graham රූපවාහිනී චිත්‍රපටයක්
1995 GoldenEye James Bond යෝජිත — හොඳම නළුවා සෑටෙර්න් සම්මානය
යෝජිත— හොඳම සටන් ජවනිකාව, MTV සම්මානය
1996 Mars Attacks! Professor Donald Kessler
1996 The Mirror Has Two Faces Alex
1997 Robinson Crusoe Robinson Crusoe
1997 Tomorrow Never Dies James Bond හොඳම නළුවා සෑටෙර්න් සම්මානය
යෝජිත— යුරෝපීය චිත්‍රපට සම්මානය දක්ෂතම යුරෝපීය රඟපෑම, යුරෝපීය චිත්‍රපට සම්මානය
1997 Dante's Peak Harry Dalton
1998 Quest for Camelot King Arthur
1998 The Nephew Joe Brady සහ නිශ්පාදනය
1999 Grey Owl Archibald "Grey Owl" Belaney
1999 The World Is Not Enough James Bond හොඳම නළුවා එම්පයර් සම්මානය
1999 The Match John MacGhee සහ නිශ්පාදනය
1999 The Thomas Crown Affair Thomas Crown සහ නිශ්පාදනය
2001 The Tailor of Panama Andrew Osnard
2002 Die Another Day James Bond යෝජිත— හොඳම නළුවා සෑටෙර්න් සම්මානය
2002 James Bond 007: Nightfire James Bond වීඩියො ක්‍රිඩා
2002 Evelyn Desmond Doyle සහ නිශ්පාදනය
2004 After the Sunset Max Burdett
2004 Laws of Attraction Daniel Rafferty සහ නිශ්පාදනය
2004 James Bond 007: Everything or Nothing James Bond වීඩියො ක්‍රිඩා
2005 The Matador Julian Noble යෝජිත— හොඳම නළුවා සෑටෙර්න් සම්මානය
යෝජිත— හොඳම නළුවා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය
2007 Seraphim Falls Gideon
2007 Butterfly on a Wheel Tom Ryan සහ නිෂ්පාදනය
2007 Married Life Richard Langley
2008 Mamma Mia! Sam Carmichael යෝජිත— ජාතික සිනමා සම්මානය හොඳම නළුවා
2008 Thomas & Friends: The Great Discovery UK & US "guest narrator" ආරාධිත රංගනය
2009 The Greatest Allen Brewer
2010 The Ghost Writer Adam Lang ලන්ඩන් සිනමා විචාරක කවයේ සම්මානය]]හොඳම බ්‍රිතාන්‍ය සහාය නළුවා
2010 Percy Jackson & the Olympians: The Lightning Thief Chiron
2010 Remember Me Charles Hawkins
2010 Oceans Narrator ඉංග්‍රීසි භාෂා නිවේදක
2011 Salvation Boulevard Dan Day
2011 I Don't Know How She Does It Jack Abelhammer
2011 Bag of Bones Mike Noonan
2012 Love Is All You Need Phillip

මූලාශ්‍ර සංස්කරණය

පූර්වප්‍රාප්තිකයා
David Niven
Phileas Fogg Actor
1989
අනුප්‍රාප්තික
Michael Praed
පූර්වප්‍රාප්තිකයා
Timothy Dalton
1987–1994
Eon Productions James Bond actor
1995–2004
අනුප්‍රාප්තික
Daniel Craig
2006–present
පූර්වප්‍රාප්තිකයා
Aidan Quinn
Robinson Crusoe Actor
1997
අනුප්‍රාප්තික
Pierre Richard
Robinson Crusoë ලෙස

External links සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පියර්ස්_බ්‍රොස්නන්&oldid=341873" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි