පැරණි නව වසර හෝ ඕර්තඩොක්ස් නව වසර (රුසියානු: Старый Новый год, යුක්‍රේනියානු: Старий Новий рік, බෙලරුසියානු: Стары Новы год, ජෝර්ජියානු: ძველით ახალი წელი, සර්බියානු: Српска Нова Година හෝ Srpska Nova Godina , මැසඩෝනියානු සහ බල්ගේරියානු: Стара Нова година, ග්‍රීක: Παλαιό νέο έτος, රුමේනියානු: [Anul Nou pe rit vechi] Error: {{Lang}}: text has italic markup (help)) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර අළුත් අවුරුද්දෙහි ආරම්භය සනිටුහන් කරමින් සැමරෙන අවිධිමත් සාම්ප්‍රදායික නිවාඩු දිනයකි. 20වන සහ 21වන සියවස්හිදී, ග්‍රෙගෝරියානු දින දසුන අනුව පැරණි නව වසර සිදු වන්නේ ජනවාරි 14 දිනදීය.

"https://si.wikipedia.org/w/index.php?title=පැරණි_නව_වසර&oldid=285849" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි