ප්‍රකාශ් බාබණ්ණ හූක්කේරි

ප්‍රකාශ් බාබණ්ණ හූක්කේරි (කන්නඩ:ಪ್ರಕಾಶ್ ಹುಕ್ಕೇರಿ) යනු, චිකෝඩි මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් 16 වන ලෝක් සභාවෙහි මන්ත්‍රීවරයෙකි.[1] ඔහු, ඉන්දියානු ජාතික කොංග්‍රසයෙහි සාමාජිකයෙකි. කර්ණාටක ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවෙහි සාමාජිකයෙක්වූ ඔහු,[2] කර්ණාටක රජයෙහි සුළු පරිමාණ කර්මාන්ත, සීනි සහ පුනස්ථාපන සඳහා අමාත්‍යවරයා සහ හාවරි දිස්ත්‍රික්කය භාර අමාත්‍යවරයා විය.

සුළු පරිමාණ කර්මාන්ත, සීනි සහ පුනස්ථාපන සඳහා අමාත්‍යවරයා, කර්ණාටක රජය
තනතුර දරමින්
17 මැයි 2013
MLA
තනතුර දරමින්
17 මැයි 2013
ඡන්ද කොට්ඨාසයචිකෝඩි සඩලාග
පුද්ගලික තොරතුරු
උපත7 ඔක්තෝබර් 1947 (1947-10-07) (වයස 76)
චිකෝඩි, කර්ණාටකය, ඉන්දියාව
ජාතියඉන්දියානු
දේශපාලන පක්ෂයඉන්දියානු ජාතික කොංග්‍රසය
Relationsබාබණ්ණ හූක්කේරි
(පියා, මිය ගොස්)
වෘත්තියදේශපාලනඥයා

කර්ණාටක ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා මැතිවරණය, 2013 සංස්කරණය

2013 මැතිවරණයේදී කර්ණාටක ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව සඳහා චිකෝඩි-සඩලාග මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් ඡන්ද 1,02,237 ලබමින් ඔහු තේරී පත් විය. [1][2] 2008 ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා මැතිවරණයෙහිදීද ඔහු එම මැතිවරණ කොට්ඨාශයම ජයග්‍රහණය කලේය. [3]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 "කර්ණාටක 2008→බෙල්ගොම්→ චිකෝඩි -සඩලාග→ හුකරි ප්‍රකාශ් බබානා". MyNeta.info.
  2. 2.0 2.1 "ඇසෙම්බිලි ඉලෙක්ෂන්ස් මේ 2013 රිසල්ට්ස් : කන්ස්ටිට්‍යුන්සි වයිස් රිසල්ට් ස්ටේටස්". ඉන්දියාවේ මැතිවරණ කොමිසම. සම්ප්‍රවේශය 1 ජූනි 2013.
  3. "හුකරි ප්‍රකාශ් බබානා (කොංග්‍රස්) වින්ස් ෆ්‍රොම් චිකෝඩි-සඩලාග". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. මැයි 25, 2008. http://timesofindia.indiatimes.com/Hukkeri-Prakash-Babanna-Congress-wins-from-Chikkodi-Sadalga/articleshow/3070659.cms.