පරිණීතා (නවකථාව)

ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ නවකථාව

පරිණීතා (බෙංගාලි: পরিণীতা පොරිණීතා) යනුවෙන් හැඳින්වෙන්නේ ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය විසින් 1914 දී රචනා කරන ලද බෙංගාලි නවකථාවකි. 20වන සියවසේ මුල් භාගයේ ඉන්දියාවේ කල්කටා නගරය පසුබිම් කරගනිමින් මෙය රචනා කොට ඇත. සමාජ විසංවාදයන් නිරූපිත මෙම නවකථාව තුළින් එකල සමාජ පන්තීන් සහ ආගම පිළිබඳ පැවති වෙනස්වීම් ද නිරූපණය කෙරෙයි.

පරිණීතා (විවාහක ස්ත්‍රිය)
කර්තෘශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය
රටඉන්දියාව
භාෂාවබෙංගාලි
ප්‍රභේදයනවකථාව
ප්‍රකාශකයාරෝයි එම්. සී. සර්කර් බහදූර් ඇන්ඩ් සන්ස්
ප්‍රකාශිත දිනය
1914
මාධ්‍ය වර්ගයමුද්‍රිත (ඝනකවරය)

ආශ්‍රේයයන් සංස්කරණය

  • Ganguly, Swagato. "Introduction." In Sharat Chandra Chattopadhyay's Parineeta. Translated from Bengali into English by Malobika Chaudhuri. New Delhi:Penguin Books, 2005.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Bengal Renaissance

"https://si.wikipedia.org/w/index.php?title=පරිණීතා_(නවකථාව)&oldid=592506" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි